About this tutorial:
Video duration: 01:12:36
Microsoft Access වල මුලික දේවල් 2017 සා.පෙළ ICT විභාග ගැටළුවක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ.
මෙම වීඩියෝව 10/11 වන ශ්‍රේණියේ ICT විෂය හදාරණ දරු දැරියන්ට වඩාත් උචිත වන අතර, 10 ශ්‍රේණියේ 9 වන පාඩම වන “දත්ත සමුදාය” තුළ සාකච්ඡා කරන,
1. ප්‍රාථමික යතුර(Primary Key),
2….