Microsoft Access 2016 in Sinhala( Ep.1 ) – The basics of "Database"




About this tutorial:

Video duration: 01:12:36
Microsoft Access වල මුලික දේවල් 2017 සා.පෙළ ICT විභාග ගැටළුවක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ.

මෙම වීඩියෝව 10/11 වන ශ්‍රේණියේ ICT විෂය හදාරණ දරු දැරියන්ට වඩාත් උචිත වන අතර, 10 ශ්‍රේණියේ 9 වන පාඩම වන “දත්ත සමුදාය” තුළ සාකච්ඡා කරන,

1. ප්‍රාථමික යතුර(Primary Key),
2….

Post Author: OfficeTutes.com

Apple lover, ICT and LEAN consultant, MS Office lecturer My other website with video tutorials - Tutorials, guides and news for iPhones and iPads